ඉදිරි දින කිහිපය තුලදී සමගි ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හමුවන බව එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එහිදී මෙරට මව්වරුන් සහ දරුවන් පෙලෙන මන්දපෝෂණ තත්ත්වය වලක්වා ගැනීම සඳහා ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලීමක් කරන බව ද විපක්ෂනායකවරයා සඳහන් කළා.
මල්වාන ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311