Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අපේක්ෂා රැසක් පෙරදැරිව ශ්‍රීලංකා වාසීන් 2023 නව වසර පිළිගනු ලැබුවා.

කොරෝනා වසංගතය සහ දේශපාලන අස්ථාවර භාවය හමුවේ පීඩාවට පත් ජනතාව නව වසරේ රටේ අනාගතය පිළිබඳ සුබවාදී බලාපොරෝතුතුවක පසුවන බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ.

දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ ජනතාව – මධ්‍යම රාත්‍රියේ නව වසර උදාවත් සමග රතිඤ්ඤා දල්වමින් නව වසර උදාව සතුටින් සමරනු ලැබුවා.

ප්‍රදේශ රැසක විචිත්‍රවත් ගිනිකෙළි සංදර්ශනද සංවිධාන කර තිබුනා.

නව වසරේ කිරි උතුරුවමින් ජනතාව ශ්‍රීලංකා වාසීන්ට මෙන්ම ලෝකවාසීන්ටද උපද්‍රවවලින් තොර සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතකට සුබ පැතුම් එක්කරනු ලැබුවා.

2023 නව වසර පළමුව උදා වූයේ කිරිබත් ඇතුළු ඊට ආසන්න පැසිෆික් කලාපීය දූපත්වලටයි.

https://www.vnews.lk/storage/2023/01/NEW-YEAR.mp3?_=1

WhatsApp Group

Skip to content