අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඇල්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගෙන තිබෙනවා.

ඇල්පිටිය පොලීසියට ලද තොරතුරකට අනුවයි මෙම මළ සිරුරු සොයාගෙන ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ 70 ත් 80 ත් අතර වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙක් බව සඳහන්.

WhatsApp Group

Skip to content