අම්බලන්ගොඩ ප්‍රදේශයේ තවත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ අම්බන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති බවයි.

කොස්ගොඩ සුජි නැමති අපරාධ කල්ලි නායකයාගේ ඥාතියෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අදාළ නියෝජ්‍ය විදුහල්පතිවරයා විදුහලට පැමිණෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණා.

WhatsApp Group

Skip to content