රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ගැනීමට උත්සාහ කළ පොලිස් නිලධාරිවරයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉඩමක් නීතිවිරෝධී ලෙස පවරා ගැනීමක් සම්බන්ධයෙන් වන නඩු කටයුත්තකට උදව් කිරීම සඳහා මෙලෙස පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහු ඊයේ සවස යාපනය ඉරණමඩු ප්‍රදේශයේ කංකානි හන්දියේදී අත්අඩංගුවට ගත් බව සඳහන්.

WhatsApp Group

Skip to content