Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අද විශේෂ ප්‍රවාහන සේවා රැසක් ක්‍රියාත්මකයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ අද දිනයේ අතිරේක බස් රථ 300ක් ධාවනයට එක්කර ඇති බවයි.

එමෙන්ම දුර ගමන් සේවා බස් රථ අද වැඩි වශයෙන් ධාවනය කෙරෙන බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කළා.
මාර්ග අංක120 කැස්බෑව – පිටකොටුව පුද්ගලික බස් රථ අද වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනනවා.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් නව බස් රථයකට බලපත්‍රයක් නිකුත් කිරීමට එරෙහිවයි මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.

මේ අතර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවගේ පවතින සුදානම පිළිබද අප සොයා බැලීමක් කළා.

WhatsApp Group

Skip to content