ගුල්ලන් හා පණුවන් සහිත පරිභෝජනයට නුසුදුසු කෙටි ආහාර නිෂ්පාදනයට ගන්නා බිස්කට් කුඩු කිලෝ ග්‍රෑම් 870 ක් සහ තවත් ආහාර වර්ග රැසක් කළුතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ භාරයට ගෙන තිබෙනවා.

ඒ, එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් සිදු කළ ලද වැටලීමකදීයි.

එමෙන්ම වෙළඳසැල් කිහිපයකම නියමිත පරිදි ඇසුරුම් නොකරන ලද සැමන් මාළු සහිත ටින් 40 ක්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් භාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content