Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අසාධාරණ ලෙස බදු අය කිරීම අත්හිටුවීමට මෙම සතිය තුළ පියවර නොගන්නේ නම් ලබන සතියේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

එම සංගමය නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ අද දිනයේදී ජනාධිපතිවරයාට සාකච්ඡාවක් ඉල්ලා ලිපියක්ද යොමු කරන බවයි.

මේ අතර වරායේ සිය`ඵ වෘත්තීය සමිති හෙට ඒකරාශී කරගනිමින් තීරණයක් ගන්නා බව සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය පවසනවා.

එමෙන්ම අසාධාරණ බදු අය කිරීමට එරෙහිව ඊයේ දිනයේද වරාය සේවකයින් විරෝධතාවයක නිරත වුණා.

WhatsApp Group

Skip to content