ආණ්ඩුව අසීමිත ලෙස ඉන්ධනවලින් ලාභ ලබන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා .

ඔහු සදහන් කලේ මේ වන ඩිසල් ලීටරයක් රුපියල් 60කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 110 කින් අඩු කල හැකි බවයි .

අද පැවති මාධ්‍ය හමුවකදී ආනන්ද පාලිත මහතා මේ බව ප්‍රකාශ කළා .

https://www.vnews.lk/storage/2023/01/PALITHA-EDIT-1-1.mp3?_=1

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා සදහන් කලේ තවත් රුපියල් 30 කින් ඩිසල් ලීටරය පහල දම්මෙන් නම් බස් ගාස්තුවද අඩු කල හැකි බවයි.

එමෙන්ම බස් ගාස්තු සංශෝදනය සමබන්ධයෙන් හෙට සකච්ච්වක් පවත්වන බවද ඔහු සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/01/ANJANA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content