Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින අසත්‍ය පුවත් පිළිබදව ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සදහන්ව ඇත්තේ සියලුම දුරකථන සංවාද පටිගත කිරීම දුරකථන ඇමතුම් ගබඩා කිරීම සහ වට්ස්ඇප්, ෆේස්බුක් සහ ට්විටර් ඇමතුම් නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින බවට සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

WhatsApp Group

Skip to content