වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

රජයේ විගණාකාධිපතිවරයා විසිනුයි මෙම විමර්ශන වාර්තාව සකස් කර ඇත්තේ.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොණු කර තිබුණා.

එම පෙත්සම් අද කැඳවු අවස්ථාවේදී විගණකාධිපතිවරයා මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.

 

WhatsApp Group

Skip to content