Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තරග අදින් ආරම්භ වනවා.

ඒ අනුව සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගය පාකිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

පාකිස්තානයේ ලාහෝර් හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 03ට ආරම්භ කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content