Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මේ දිනවල පැපුවා නිව්ගිනියා හි සංචාරයක නිරත ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ආරක්ෂක ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.

ඒ, කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන්.

පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ සිටින ප්‍රාදේශීය නායකයින් 06 දෙනෙකු සමගයි මෙම ගිවිසුමට එළඹ ඇත්තේ.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පැපුවා නිව්ගිනියා හි සංචාරයක නිරත වීමට නියමිතව තිබුණත් අවසන් මෙහොතේ එය අවලංගු කරනු ලැබුවේ ජී 7 සමුළුවත් සමග ජනාධිපතිවරයා කාර්ය බහුල වීම හේතුවෙන්.

කෙසේවෙතත් ඇන්තනි බ්ලින්කන් සිය සංචාරයේදී ඩොලර් මිලියන ගණනක ආධාර ලබාදීමටද පොරොන්දු වී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content