Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඇමෙරිකා එක්සත් ජනපදය ඇමෙරිකා ඩොලර් බිලියන 3 ක යුද ආධාර යුක්‍රේනයට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මෙතෙක් රුසියා යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු යුක්‍රේනයට ලබා දුන් වැඩිම ආධාර පැකේජය මෙය බවයි ධවල මන්දිරය සඳහන් කළේ.

කෙසේ වෙතත් ලබා දෙන යුද ආධාර පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණ කර නැහැ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ පාබල හමුදා සඳහා ඉතා නවීනතම අවිආයුධ රැසක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය සූදානම් බවයි.

ඒ අතර ඒ.එම්.එක්ස් 10 වර්ගයේ සැහැල්ලු කාලතුවක්කු තොගයක් ද තිබෙනවා.

WhatsApp Group

Skip to content