Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටව ගිය පසු රහසිගත ලිපි ලේඛන පරිහරණය කළ බවට චෝදනාවක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙය හිටපු ජනාධිපතිවරයාට ඉදිරිපත් වූ දෙවැනි අධිචෝදනා පත්‍රය බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.

ඒ අනුව අධිචෝදනා පත්‍රය මගින් ඉදිරිපත්කර ඇති වැරදි සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාව තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් මාසයේදී අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අතර, එය අපරාධ චෝදනාවක් එල්ල වූ පළමු ජනාධිපතිවරයා ලෙසයි වාර්තා වුණේ.

 

WhatsApp Group

Skip to content