Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඇෆ්ගන් චීන සබඳතා කඩාකප්පල් කිරීම සඳහා තම භූමිය භාවිතා කිරීමට කිසිඳු පාර්ශ්වයකට ඉඩ ලබා නොදන බව ඇෆ්ගනිස්ථානයේ වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා තිබෙනවා.

එමෙන්ම සිය`ඵ ආකාරයේ ත්‍රස්තවාදි ක්‍රියාවන්ට එරෙහිව සටන් කර ඇෆ්ගනිස්ථානයේ සිටින චීන වැසියන්ගේ සහ ආයතනවල ආරක්ෂාව තහවුරු කරන බව ද ඔහු පවසා තිබෙනවා.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා සහ තලෙයිබාන් රජයේ වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා අතර මේ සම්බන්ධයෙන් දුරකථන සංවාදයක් ද පවත්වා තිබෙන බව සඳහන්.

WhatsApp Group

Skip to content