Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එක් දින තරග තුනකින් යුතු ක්‍රිකට් තරගාවලියක් සදහා ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණ තිබෙනවා .

ක්‍රීඩකයන් සහ නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස පැමිණ ඇති බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු ප්‍රකාශ කලේ .

තරගාවලියට අදාළ තරග සියල්ල හම්බන්තොට , සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර , දෙරට අතර පළමු එක් දින තරගය ජුනි 2 වන දා පැවැත්වීමට නියමිතයි .

WhatsApp Group

Skip to content