ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොචින් විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ වාර්ෂික උත්සවයේ සංගීත ප්‍රසංගයක් අතරතුර ඇති වූ තෙරපීමකින් සිසුන් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි

මෙම ප්‍රසංගය නැරඹීම සඳහා අසල්වැසි විද්‍යාලවල සිසුන් ඇතුළු 2,000 කට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර එම අවස්ථාවේ ඇති වූ වර්ෂාවත් සමඟ තෙරපීම සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

WhatsApp Group

Skip to content