ICC ටෙස්ට් ශූරයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන හිමිකරගැනීමට ඉන්දියාව සමත්ව තිබේ.

එම ශ්‍රේණිගතකිරීම්වල දෙවන සහ තුන්වන ස්ථාන පිලිවෙලින්, නවසීලන්ත කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම හිමි කරගෙන ඇත.

මෙම ශ්‍රේණිගතකිරීම්වල ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 9 වන ස්ථානයයි.

WhatsApp Group

Skip to content