Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අමෙරිකාව සහ ඉන්දියාව අතර හවුල්කාරිත්වය දෙරටට පමණක් නොව සමස්ත ලෝකයටම වැදගත් වන බව ඇමෙරිකානු කොංග්‍රස් සභික රාජා ක්‍රිෂ්ණමූර්ති පවසනවා.ඔහු ඒ බව පවසා ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු සංචාරයක් සඳහා සූදානමින් සිටින පසුබිමක් තුළ වීම විශේෂත්වයක්.

ඉන්දු-ඇමරිකා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට ද දෙරට අපේක්ෂා කරන බවයි ඔහු පවසන්නේ.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය අමෙරිකානු සංචාරය අතරතුර එරට කොංග්‍රස් මණ්ඩලය ඇමතීමට ද නියමිතව තිබෙනවා.
ජූනි 22 වනදාට යෙදී ඇති එය ඓතිහාසික අවස්ථාවක් වනු ඇති බවයි පැවසෙන්නේ

WhatsApp Group

Skip to content