Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දියර බිත්තර ආනයනය සදහා අවශ්‍ය අවසර ලබා දී නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් දියර බිත්තර ආනයනය සඳහා පනවා තිබූ බදු ප්‍රතිශතය අඩු කිරීම නිෂ්පල ක්‍රියාවක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ .

මෙම දියර බිත්තර වල පිරිසිදුකම ඉතා ඉහල බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ ජයවර්ධන මහතා මෙහිදී කියා සිටියා .

https://www.vnews.lk/storage/2023/03/JAYAWARDHANA-EDIT-.mp3?_=1

ජයවර්ධන රුපියල් 1300 සිට රුපියල් 200 ක් දක්වා ආනයනික දියර බිත්තර කිලෝ 1 වක් සඳහා පනවා තිබූ බද්ද පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමටයි පියවර ගනු ලැබුවේ .

මේ අතර ආනයනය ප්‍රමාද වූ බිත්තර තොගය අද දිනයේ ඉන්දියාවේ සිට නැව්ගත කිරීමට නියමිත බව ද වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළා .

එලෙස බිත්තර මිලියන 2 ක තොගයක් නැව්ගත කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

WhatsApp Group

Skip to content