Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අප්‍රේල් මාසයේදී මෙරට ඉන්ධන මිල ගණන් පහත දමනු ඇති බව වාර්තා වනවා.

ඇමරිකානු ඩොලරයේ අගය අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීම සඳහා මෙම පියවර ගෙන ඇති බව සදහන් .

ඩොලරය අවප්‍රමාණය වීමට අමතරව සිංගප්පූරු වෙළඳ පොළේ ඉන්ධන මිල ගණන් පහළ යාමද තෙල් මිල අඩු කිරීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

WhatsApp Group

Skip to content