Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉරිදා දිනයේදී ජනතාව කොළඹට රැගෙන ඒමේ කිසිදු පලක් නොමැති බව සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පවසනවා .

ඔහු මේ බව සදහන් කලේ වත්තල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් .

සතියේ දිනයක ජනතාව සමග කොළඹට පැමිණීමට තම පක්ෂය සුදානම් බවත් එයට එක් වීමට ජාතික ජන බලවේගය සුදානම් ද යන්න විමසා සිටින බවයි ඔහු වැඩි දුරටත් සදහන් කලේ .

https://www.vnews.lk/storage/2023/03/JOSHAP-EDIT-1-1.mp3?_=1

මේ අතර ජනතාව අතට බලය හුවමාරු වීම වැළැක්වීමට පාලකයන් ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා .

ඔහු මේ බව සදහන් කලේ ඊයේ පස්වරුවේ කදුරුවෙල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් .

https://www.vnews.lk/storage/2023/03/ANURA-KUMARA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content