උඩප්පුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලස උඩප්පුව ප්‍රදේශයේ ගම්වාසින් පිරිසකට පහරදීමේ සිද්ධියකට අදාළවයි සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලිසිය පැවසුවේ මේ වන විට ඔහු වැඩ තහනමකට ද ලක්කර ඇති බවයි.

ප්‍රදේශවාසින් පිරිසක් සහ උඩප්පුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අතර ගැටමක් හටගෙන තිබු අතර එහිදී ඇතිවු නොසන්සුන්තාව පාලනය කිරීමට මුන්දලම පොලිසිය කැදවීමට පියවර ගෙන තිබුණා.

WhatsApp Group

Skip to content