උතුරු සහ වයඹ යන පළාත් සඳහා නව ලේකම්වරුන් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා සහ වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත්කර කිරීමටයි කටයුතු කර ඇත්තේ.
මෙම පත්කිරීම් වලට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේ දී එම මහත්ම මහත්මීන් වෙත බාරදෙනු ලැබුවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311