Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උතුරු කැලිෆෝනියාවේ ගොවිපලක සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් එක් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස වාර්තා පවසන්නේ.

ඊයේ පස්වරු 2.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

මේ අතර පසුගිය කාලය තුළ ඇමෙරිකාවේ ප්‍රදේශ රැසක සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම් වලින් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත් වුණා.

WhatsApp Group

Skip to content