කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන දුම්රිය අද දිනයේ සිට, කොළඹ සිට අනුරාධපුරය දක්වා සීමාකර තිබෙනවා.

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එමෙන්ම දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු සඳහා මාස 05ක පමණ කාලයක් ගත වන බවට ඇස්තමේන්තු කර ඇති බව ද වාර්තා වනවා .

WhatsApp Group

Skip to content