Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2023 වර්ෂයේ සිට ඉදිරියට අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා සියයට අසූවක පාසල් පැමිණීම අනිවාර්ය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අධ්‍යාපන ලේකම්වරයා විසින් පසුගිය අගෝස්තු මස 12 වනදා නිකුත් කළ ලිපිය මගින් 2022 අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා පමණක් සියයට 80 ක පැමිණීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය නොවන බව දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් එම ලිපියේ සදහන් කරුණු මින් ඉදිරියට පැවැත්වෙන උසස් පෙළ විභාගය සදහා අදාළ නොවනු ඇති.

WhatsApp Group

Skip to content