Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි නඩු පැවරීම ප්‍රමාදයකින් තොරව සිදු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සදහන් කරනවා. එම කටයුතු මන්දගාමි බවට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවද ඔහු සදහන් කළා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ විශේෂඥයින් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සකස් කළ වාර්තාව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට පෙර ලබා දෙන බව පොරොන්දු වූවත් එම වාර්තාව මෙම වසරේ පසුගිය ජනවාරි මාසයේ තමන් වෙත ලැබුණු බවයි.

ඒ අනුව නීතිමය කටයුතු සදහා එම වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවද එහි සදහන්.

 

WhatsApp Group

Skip to content