එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් වර්ග තහනම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව පරිසර අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා පවසනවා.
එමෙන්ම පරිසර නීති දැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවද ඔහු සදහන් කළා .
අද පැවති වැඩසටහනකට එක වෙමින් අනිල් ජාසිංහ මහතා මේ බව අවධාරණය කළා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311