Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සීතාවක ඔඩිසි දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සූදානම් කරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා .

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් යුතුවයි දුම්රිය දෙපාර්තමේන්තුව මෙම කටයුතු ක්‍රියාත්මක කරන්නේ .

මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති අතර, ගමනාන්තය දක්වා ආකර්ශනීය ස්ථානවල නතර කරනු ඇති.

WhatsApp Group

Skip to content