Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානයට එරෙහිව ඊයේ පැවති පුහුණු තරගයෙන් ලකුණු 14 ජයක් වාර්තා කිරීමට ඕස්ටේ‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී රැස් කළ ලකුණු 351ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු  337ක් පමණයි.

WhatsApp Group

Skip to content