වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 70%කින් ඉහළ දමා නව වැටුප රු. 1700.00ක් දක්වා ඉහළ දැමීමට තීරණය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

තේ වැවීමේ හා සෑදීමේ කර්මාන්තයේ සේවයේ නියුතු කම්කරුවන් සඳහා මෙන්ම රබර් වැවීමේ හා දළ රබර් සැකසීමේ කර්මාන්තයේ සේවයේ නියුතු කම්කරුවන් සඳහා ද මෙම වැටුප් වැඩිවීම ක්‍රියාත්මක වේ.

WhatsApp Group

Skip to content