Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වෙනත් ප්‍රදේශවල සිට කොළඹ දක්වා පැමිණෙන කාර්යාල දුම්රිය සේවා දහතුනක් අද කාර්යාල වේලාවට ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා .

මෙම කාර්යාල දුම්රිය සේවා ක්‍රියාත්මක වන්නේ අවිස්සාවේල්ල, හලාවත, රඹුක්කන, ගනේවත්ත, මහව, මහනුවර, බෙලිඅත්ත, ගාල්ල, අලුත්ගම සහ කළුතර දකුණ සිට කොළඹ දක්වායි .

ජනාධිපති කාර්යාලය වැඩි දුරටත් සදහන් කලේ මගීන්ගේ සහ දුම්රිය සේවකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් පොලිස් ආරක්ෂාව ද යොදවන බවයි.

WhatsApp Group

Skip to content