Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අද උදෑසන සිදු වූ රිය අනතුරක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
රූර්කී නම් ප්‍රදේශය ආසන්නයේදී එම අනතුර සිදු ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
අනතුර සිදුවීමෙන් පසු රිෂාබ් ගමන් කරමින් සිටි මෝටර් රථය ගිනි ගෙන තිබුනා.
බරපතළ තුවාල ලබා ඇති රිෂාබ් ප්ලාස්ටික් සැත්කමට ද යොමු කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content