Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කැසිනෝ බලපත්‍ර ලබාදීමේ දී ඒ සඳහා කැසිනෝ නියාමන අධිකාරියක් තිබිය යුතු බව සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ලෝකයේ බොහෝ රටවල කැසිනෝ නියාමන අධිකාරියක් මඟින් ඒ සඳහා නිසි පාලනයක් සිදුවනු ඇති බවටයි ඒ මහතා කියාසිටියේ.

කැසිනෝ නියාමන ක්‍රමවේදයක් නොමැතිව ඒ සඳහා බලපත්‍ර ලබාදීම නිවැරදි නොවන බවටයි පාර්ලිමේන්තුවේ දී අය වැය විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදු කළේ.

https://www.vnews.lk/storage/2022/11/HARSHA-DE-SILWA-EDIT-.mp3?_=1

මේ ඒ සඳහා පිළිතුරු ලබා දුන් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා.

https://www.vnews.lk/storage/2022/11/HARSHA-VS-SUSIL-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content