Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කුඩා දරුවන් අතර මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගයක් පිළිබද සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් කරනවා.

වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට මෙම රෝගය ආසාදනය විය හැකි බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කළේ.

එහිදි රෝගය වැළඳුනු දරුවන්ගේ මුඛ්‍ය තුළ සහ අත් පා මත කුඩා බිබිළි හටගැනීමට ද දැකගත හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙන්වා.

WhatsApp Group

Skip to content