ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා ශ්වසන ආබාධයකින් පෙළෙන බව වාර්තා වන අතර, ඔහු ඊයේ (29) බංග්ලාදේශය බලා පිටත් ව ගිය කණ්ඩායමට එක් නොවුණු බව සඳහන් වේ.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත 20-20 තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට කුසල් ජනිත් පෙරේරා වෙනුවට නිරෝෂන් දික්වැල්ලව නම් කර තිබේ.

WhatsApp Group

Skip to content