Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කෙන්යාවේ නයිරෝබි අගනුවරට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම තවත් 40,000ට අධික පිරිසක් සිය නිවෙස් වලින් පිටව ගොස් ආරක්ෂිත ස්ථාන කරා යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

නයිරෝබි අගනුවර මහාමාර්ග ගංවතුරෙන් යටවීම නිසා වාහන තදබදයක් ඇතිව තිබෙනවා.

WhatsApp Group

Skip to content