අද කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 198.02 කින් ඉහළ ගොස් තිබෙනවා.

එය ඒකක 9,642.94 ක් ලෙසින් සටහන් වූ අතර  S & P SL 20 දර්ශකය ඒකක 30.96 කින් ඉහළ ගොස් ඒකක 2,869.14 ක් ලෙසින් වාර්තා වී තිබෙනවා.

රුපියල් බිලියන 3.43 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තාවූ බව සඳහන්.

WhatsApp Group

Skip to content