රුපියල් කෝටි සියයක මුදලකට අලෙවි කිරීමට සුදානම් කර තිබු මැණික් ගල් ඔබ්බවන ලද චෛත්‍යයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් .

මෙම මැණික් ගල් ඔබ්බ් වු චෛත්‍ය නිධානයකින් සොයා ගත් එකක් බවටයි පොලිසිය සැක කරන්නේ.

පස්ඇල්ල සහ කෝන්ගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරු 22ක සහ 34ක පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

WhatsApp Group

Skip to content