එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔවුන් කියා සිටියේ උත්සව සමයේ හදිසි අනතුරුවලින් සියයට 36 ක් ගිනිකෙළි භාවිතය නිසා සිදුවන බවයි.
එමෙන්ම සියයට 17 ක් අක්ෂි ආබාධ වාර්තා වන්නේ අපරික්ෂාකාරී රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතය නිසා බව සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311