මේ අනුව බස්රථ 1000 ක් ඒ වෙනුවෙන් යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා කියා සිටියේ.
එමෙන්ම සාමාන්‍ය දුම්රිය ගමන්වාර හැර විශේෂ දුම්රිය 12 ක් ධාවනයට එක් කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311