Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ කටයුතු පහසු කිරීමේ අරමුණින්  ලබන මාසය අවසන් වීමට පෙර ස්ථානපනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

තමාගේ ජීවිතයට ද ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇති බවටයි කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ටිරාන් අලස් මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/05/TIRAN-ALAS-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content