අධික වර්ෂාපතනය හේතුවෙන් ලොව දෙවන කාර්ය බහුලම ගුවන් තොටුපොල වන ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ගුවන් ගමන් සඳහා තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.
මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයේදී ගුවන් ගමන් වාර 290ක් පමණ අවලංගු කර ඇති අතර, තවත් ගුවන් ගමන් වාර 440ක් ප්‍රමාද වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව ගුවන් තොටුපොල යතා තත්ත්වට පත්වීමට තවත් කාලයක් ගතවනු ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content