Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගාලු මුවදොර පිටියේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක් පමණ වන පිරිමි පුද්ගලයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

මියගොස් ඇති පුද්ගලයා දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබාගත් තැනැත්තෙක් බවත් ඔහු කොළඹ ජාතික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා පසුගිය 27 වනදා නිවසට පැමිණි ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී අත්තේ.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා ඊයේ(28) උදෑසන නිවසින් පිටව ගොස් ඇති බවද අනාවරණ වී තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ මෘතදේහය පවුලේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

 

WhatsApp Group

Skip to content