Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කැනඩාවේ, ඔටාවාහි දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික පවුලේ සාමාජිකයින් හය දෙනාගේ අවසන් කටයුතු කැනඩාවේ දී සිදු කරන බව ඥාතීන් සඳහන් කර තිබේ.

එම සිදුවීමේ දී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින 34 හැවිරිදි ධනුෂ්ක වික්‍රමසිංහ නැමැත්තාගේ පියා සහ සහෝදරයා අවසන් කටයුතු සිදු කෙරෙන අවස්ථාවට ශ්‍රී ලංකාවේ සිට සහභාගී වනු ඇති බව සඳහන්.

කෙසේ නමුත් අවසන් කටයුතු සිදු කෙරෙන දිනයක් මේ දක්වා දන්වා නොමැති බව වාර්තා වේ.

WhatsApp Group

Skip to content