සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත ලැබී තිබෙනවා.

මේ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් අද සභාවට දැනුම් දුන්නා.

https://www.vnews.lk/storage/2024/01/CHAMINDA-WIJESIRI-KATHANAYAKA-EDIT.mp3?_=1

කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ චමින්ද විජේසිරි මහතා ඉවත් වීමත් සමග ද්විත්ව පුරවැසියෙකු පාර්ලිමේන්තුවට පැමිණීමේ සූදානමක් පවතින බවයි.

https://www.vnews.lk/storage/2024/01/MAHINDANANADA-ALUTHGAMAGAE-EDIT-.mp3?_=2

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා චෝදනා කළේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා අසත්‍ය චෝදනා එල්ල කරන බවයි.

https://www.vnews.lk/storage/2024/01/SARATH-FONASEKA-EDIT-.mp3?_=3

WhatsApp Group

Skip to content