Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ණය අනුමත කිරීම සම්බන්ධයෙන් මෙහිදි ජනාධිපතිවරයා කරුණු දක්වන ලදී.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් මුදල් භාවිතා කරමින් රට ගොඩනැගීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි දීර්ඝ වශයෙන් කරුණු දක්වනු ඇති බවයි ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.

WhatsApp Group

Skip to content