Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මහජන සම්පත පන්දහස් වන අභිමානවත් දිනුම් ඇදීමට අදාළ පළමු ටිකට් පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද පෙරවරුවේ අලෙවි කළා.
ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේා මහතා සඳහන් කළේ මෙම ලොතරැයිය රුපියල් 100 ක මුදලකට පාරිභෝගිකයින්ට ලබා ගත හැකි බවයි.
එමෙන්ම පළමු ත්‍යාගය ලෙස එස් යූ වී ජිප් රථයක් ජයග්‍රාහකයාට හිමිවන අතර තවත් මුදල් හා භාණ්ඩ රැසක් ද මහජන සම්පත පන්දහස් වන අභිමානවත් දිනුම් ඇදීමට එක්කර ඇති බවයි රොනල්ඩ් සී පෙරේා මහතා ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content